දේශීය

හිමි නමකගේ පහර දීමකින් සිසුවෙකු රෝහලේ

මිද්දෙණිය ප්‍රදේශයේ පාසලක සිසුවෙකුට එම පාසලේ ගුරු හිමි නමක් කළ පහර දීමකින් දරුවා තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

 

දරුවාගේ මව පවසන්නේ මීට පෙරද අවස්ථා කිහිපයකදීම එම හිමි නම දරුවාට පහර දී ඇති බවය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top