ක්‍රීඩා

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් ට වසර 6ක තහනමක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක් ට දූෂණ චෝදනා එල්ල වී තිබේ.

 

ඒ එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී රීති උල්ලංඝනය කිරීම හේතුවෙනි.

 

ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ ඒ අනුව මාලන් සැමුවෙල්ස් ට එරෙහිව වසර 6ක් සඳහා සියලුම ක්‍රිකට් තහනම් කර ඇති බවයි.

 

ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් මගින් එම තහනම පනවා ඇති බව වාර්තා විය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top