දේශීය

හිටපු පොලිස් නිලධාරියා හෙරොයින් සමග හසුවෙයි

හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග හිටපු පොලිස් කොස්තාපල්වරයෙකුව අත්අඩංගුවට ගෙන ඇත.

 

මාතලේ ඔවිලිකන්ද ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 03ක ප්‍රමාණයක් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top