දේශීය

සුනිල් සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායන ශිල්පී මධුමාධව අරවින්ද සහ රංගන ශිල්පී ධනංජය සිරිවර්ධනගේ පියාණන් වන ප්‍රවීණ ගායන ශිල්පි සහ සංගීතඥ සුනිල් සිරිවර්ධන මහතා අද (28) අභාවප්‍රාප්ත වී තිබේ.

 

මියයන විට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය.

 

පවුලේ ඥාතීන් පැවසුවේ ඔහුගේ අවසන් කැමැත්තට අනුව අද දිනම අවසන් කටයුතු සිදු කළ බවයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top