දේශීය

ශ්‍රී ලාංකික යැයි පැවසෙන කාන්තාවන් දෙදෙනෙකු ඊශ්‍රායල් අත්අඩංගුවට

ශ්‍රී ලාංකික යැයි පැවසෙන කාන්තාවන් දෙදෙනෙකුව ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ ජෝර්දානයේ සිට ඊශ්‍රායලය වෙත නීතිවිරෝධී ලෙස ඇතුළුවීමට උත්සාහ කිරීමේදීය.

 

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒ බව පැවසීය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top