මෙට හේතුව වී ඇත්තේ වැලන්ටයින් සැමරුම් ඉස්ලාමීය සංස්කෘතියට නොගැලපෙන බවට ඉදිරිපත් වූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
වැලන්ටයින් සැමරුම් ප්‍රසිද්ධ කෙරෙන මාධ්‍ය ප්‍රචාරණ කටයුතු සිදුනොකරන ලෙස ද ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කර ඇත.
පසුගිය කාලයේදී පාකිස්තානයේ නාගරික ප්‍රදේශවල වැලන්ටයින් සැමරුම් ජනප්‍රිය වූ අතර, ආගමික කණ්ඩායම් වලින් ඊට දැඩි විරෝධයක් එල්ල වූණි .
