ඔහු මේ බව කියා සිටියේ ඊයේ (17) ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවරදී ආරම්භ වූ ලෝක ආර්ථික සමුළුව අතරතුර ඊට එක්ව සිටින ඇමරිකානු උප ජනාධිපති ජෝ බයිඩන් හමුවූ අවස්ථාවේදීයි.
මෙම සමුළුවේදී නායකයින් දෙපල ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙක් කිසිදු සාකච්ජාවක් කර නොමැති බව විදෙස් වාර්තා වල දැක්වේ.
ට්‍රම්ප්, ඇමරිකානු නව ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු චීනයට ආර්ථික සම්බාධක පැනවිය යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක්ද සිදු කර තිබුණි.
