දේශීය

ලොරියක් පිටුපසට ගැනීමේදී දුම්රියක ගැටී 7 කට තුවාල

(UTV | කොළඹ) – වැල්ලවත්ත – දෙහිවල දුම්රිය මාර්ගයේ දී අද (29) පස්වරුවේ ගඩොල් පටවන ලද ලොරියක් පිටුපසට ගැනීමේදී සිදුවූ අනතුරකින් දුම්රිය දොරටුවේ පැමිණි මගීන් සත් දෙනෙකු තුවාල ලබා ඇත.

අනතුරින් තුවාල ලැබූ මගීන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා ඇති විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top