ක්‍රීඩා

රොජර් ෆෙඩරර් ටෙනිස් ශූරතාව දිනයි

(උදයම් ,ඔස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියානු විවෘත පිරිමි ටෙනිස් ශූරතාව ජයග්‍රහණය කිරීමට ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සමත් වෙයි.

මෙය රොජර් ෆෙඩරර් ජයග්‍රහණය කළ 18 වන ප්‍රධාන ටෙනිස් ශූරතාවයි.

අද අවසන් තරඟයේදී ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් ඔහු පරාජය කළේ වට 5ක් පැවැති තියුණු තරඟයකිනි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top