යුරෝපයේ අධික ශීතලට නිරාවරණය වීමෙන් පසුගිය දින දෙක තුළ පුද්ගලයෝ විසිදෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති.
යුරෝපයේ මෙවර ශීත ඍතුව අසාමාන්‍ය වන අතර පෝලන්තයේ දසදෙනෙකු මියගොස් ඇත්තේ සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 14 ක ශීතලට නිරාවරණය වීමෙනි.