දේශීය

පොලිස් කොමිසමේ සභාපති ඉල්ලා අස් වෙයි

(උදයම්,කොළඹ) – පොලිස් කොමිසමේ සභාපති සිරී හෙට්ටිගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි.
මේ සම්බන්ධයෙන් වන ලිපිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර ඇති බව ජාතික පොලිස් කොමිසම  සඳහන් කරයි.ජර්මනියේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කිරීම සඳහා සීරි හෙට්ටිගේ මහතා ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

එම කාර්යය අවසන්වීමෙන් පසු ඔහු නැවත කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට නියමිත බවද වාර්තාවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top