දේශීය

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 05ක් විවෘත වේ

වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 05ක් විවෘත කර තිබේ.

 

ජලාශය භාර ඉංජිනේරු එන්.කේ.එල්.එස්.කේ. ඩයස් මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් පොල්ගොල්ල ජලාශය සහ වික්ටෝරියා ජලාශය අතර මහවැලි ගඟ පරිහරණය කරන ජනතාව විමසිල්ලෙන් පසු විය යුතු බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top