ජග්දල්පූර් සිට ඔඩීෂා ප්‍රාන්තයේ අගනුවර වූ බූබනේෂ්වර් වෙත ගමන් ගත් දුම්රියේ එන්ජිම සහ මැදිරි හතක් මෙහිදී පෙරළී තිබේ.
පෙරළුනු දුම්රිය මැදිරි තුළ සිරවූ පුද්ගලයන් බේරාගැනීම අද පෙරවරුවේද සිදු කෙරුණි.
දුම්රිය පීලිපැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැතිබව ඉන්දීය දුම්රිය බලධාරීන් පවසයි.
