දේශීය

දුම්රිය ප්‍රමාදයක්

රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය දැනුම්දෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top