දේශීය

දක්ෂිණ අධිවේගයේ ලොරියක් පෙරළෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 6 වෙනි කිලෝමීටර් කණුව අසලදී ලොරි රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුවී තිබේ.

 

එම අනතුර හේතුවෙන් ගාල්ල දෙසට දිගු රථ වාහන පෝළිමක් දක්නට ලැබුණු බව අප වාර්තාකරු පැවසීය.

 

අනතුර සිදුවී තිබුණේ අද (26) පස්වරුවේදී ය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top