සංක්‍රමණිකයන් මිලියනයකට ජර්මනියට ඇතුලු වීමට අවසර ලබාදීම සඳහා ඇන්ජලා මර්කෙල් ගනු ලැබූ තීරණය බරපතල වරදක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
එය ජර්මනිය මෙන්ම යුරෝපා සංගමය දැඩි අර්බුදකාරී තත්වයකට ගෙන යන තීරණයක් බවද ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කල බව විදෙස් වාර්තා වල දැක්වේ.
