දේශීය

කෙහෙළිය ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගියදා පරිසර අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යවා ඇති බවද වාර්තා වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top