ක්‍රීඩා

කාසියේ වාසිය නෙදර්ලන්තයට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය අද (21) පැවැත්වෙයි.

 

එහි කාසියේ වාසිය දිනාගැනීමට නෙදර්ලන්ත කණ්ඩායමේ නායකයා සමත්විය.

 

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top