ක්‍රීඩා

කාසියේ වාසිය එංගලන්තයට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගය අද (04) පැවැත්වෙයි.

 

එහි කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

 

ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top