දේශීය

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි ගැන සෙවීමට කමිටුවක්

(UTV | කොළඹ) – එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදු වු හානිය වෙනුවෙන් වන්දි අයකරගැනීමට ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවා ඇත.

එහිදී ගිනි ගැනීමෙන් සිදු වූ සහ ධීවරයන්ට සිදු වු හානියට වන්දි ගෙවන ආකාරය තීරණය කිරීම සඳහා නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියෝග කොට ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top