(UTV | කොළඹ) – මෙරට පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම පිළිබඳව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට යවනු ලැබූ ලිපිය මේ වන විට සමාජ...
(UTV | කොළඹ) – කෘෂිකර්මාන්තය නවීකරණ කිරීම සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
(UTV | කොළඹ) – විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
(UTV | කොළඹ) – කලාප / පළාත් අධ්‍යාපන කාර්යාල වෙත හා සියලුම විදුහල්පතිවරුන් වෙත විශේෂ චක්‍රලේඛයක් අයදුම්පත හා උපදෙස් පත්‍රිකාව ජනාධිපති අරමුදලේ...
(UTV | කොළඹ) – පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යය ඔස්සේ නිකුත් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ....
(UTV | කොළඹ) – කතානායකවරයාට එරෙහිව අත්සන් කෙරුණු විශ්වාස භංග යෝජනාව ලබන 5 වැනිදා බාරදීමට නියමිත බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික්...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන 5 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය. ඔහු...
(UTV | කොළඹ) –හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 83කි.
(UTV | කොළඹ) – කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගියදා පරිසර අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යවා...