வகைப்படுத்தப்படாத

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත ජයසුන්දර සම්බන්ධයෙන් වන නඩුව යලි කල්යයි

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත ජයසුන්දර සම්බන්ධයෙන් වන නඩුව ඔක්තෝම්බර් 03 වනදා දක්වා කල් තැබීමට අද නියෝග ලැබුණි.

ඒ , කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ එම නඩුව කැදවනු ලැබූ අවස්ථාවේදීයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරිම සහ වගකීමෙන් බැහැර වී සාපරාධී මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට අනුබල දීමේ චෝදනාව මත මොවුන්ට එරෙහිව නඩුව පවරා තිබෙනවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Peradeniya University Management Faculty closed

හෙට (16) සිට වැසි සහිත කාලගුණයේ තරමක වැඩිවීමක්

அனர்த்தத்தினால் மின் விநியோக கட்டமைப்பு பாதிப்பு