வகைப்படுத்தப்படாத

වාර්ෂික ඇසල පෙරහර නිසා හෙට කොල්ලුපිටිය මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

 හෙට (15) රාත්‍ර්‍රී 8 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල කඩුවෙල – කොල්ලුපිටිය 177 බස් මාර්ගයේ රථවාහන සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසනවා.

ඒ කඩුවෙල කොතලාවල සංඛපිට්ටි රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසල පෙරහර හේතුවෙන්.

පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි

Related posts

வீடுகளின்றி 5 இலட்சத்து 25 ஆயிரம் பேர்

ஈரானில் விமானம் விழுந்து நொறுங்கி விபத்து

217 Drunk drivers arrested within 24-hours