வகைப்படுத்தப்படாத

ලෝක කුසලාන දැල්පන්දු ශුරතාව නවසීලන්තයට

(UTV| කොළඹ) – ලෝක කුසලාන දැල්පන්දු අවසන් මහා තරඟාවලියේදී ශුරතාව දිනාගැනිමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

ඒ  ඔස්ටේ්‍රලියාව ගෝල 51 – 52 ක් ලෙස පරාජයට පත්කරමින්.

රටවල් 16 ක සහභාගිත්වයෙන් මෙවර ලෝක කුසලාන දැන්පන්දු තරගාවලිය පැවැත්වුයේ එංගලන්තයේ ලිවර්පුර් හිදී.

තරගාවලියේ තුන්වන ස්ථානය හිමිවුයේ සත්කාරක එංගලන්තයට වන අතර මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හිමිවුණේ 15 වන ස්ථානයයි.

මීලග ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය දකුණු අප්‍රිකාවේදි පැවැත්වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

பஸ் கட்டண அதிகரிப்பு தொடர்பாக பஸ் சங்கங்களுடன் பேச்சுவார்த்தை

எதிர்வரும் 24 மணி நேரத்தில் பலத்த காற்று! – அவதான எச்சரிக்கை!

Sri Lanka urged to release Ukrainian Captain after three years of detention