வகைப்படுத்தப்படாத

ලොරි රථයක් ත්‍රිරෝද රථ 5ක සහ වෑන් රථ 2ක ගැටේ

(UTV| කොළඹ) – ලොරි රථයක තිරිංග ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රියදුරුට ලොරි රථය පාලනය කර ගත නොහැකි වීමෙන් ත්‍රීරෝද රථ 05ක සහ වෑන් රථ 2ක ගැටී අනතුරක් සිදුව තිබේ.

ඒ කොළඹ ගෑස්පහ, මධ්‍යම පාර ප්‍රදේශයේදී බව පොලිසිය පවසයි.

මෙහිදී පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වන විට රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

பாதிக்கப்பட்டுள்ள பிரதேசங்களுக்கு மேலதிக மருத்துவர்கள் , மருத்துவ ஊர்திகள் மற்றும் மருந்து வகைகள்

දෙවන තරඟයෙන්ද ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්

நீங்கள் முதியவரா ? பிள்ளைகள் கவனிப்பதில்லையா ? அழையுங்கள் 118