සර්කොන් වර්ගයේ මෙම මිසයිල වලට ශබ්දයේ වේගය මෙන් 6 ගුණයක වේගයකින් (පැයට කිලෝමීටර් 3800 ත් 4600 ත් අතර වේගයකින්) ගමන් කළ හැකි බව වාර්තාවේ.
මෙම මිසයිල 2018 ත් 2020 ත් අතර කාලය තුළ රුසියානු අවි ගබඩාවලට එක්වනු ඇති. මෙම මිසයිල ප්රති මිසයිල පද්ධති මගින් විනාශ කළ නොහැකි වීමද විශේෂත්වයකි.