வகைப்படுத்தப்படாத

යුධ හමුදාපති අද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද (31) පෙරවරු 10.00 ට යළි රැස්වීමට නියමිතයි.

යුධ හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන කපිල වෛද්‍යරත්න මහතා මෙවර කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා කැඳවා තිබේ.

ලබන මස 06 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ තවත් අමාත්‍යවරුන් තුන් දෙනෙකු සාක්ෂි විමසීම සඳහා කැඳවා ඇති අතර තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව ලබන මස අග භාගයේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Airman on duty shoots himself in front of Swiss Ambassador’s house

பச்சை நிறத்தில் இருந்த இறைச்சி: நுகர்வோர் மத்தியில் குழப்பம்

Implementing death penalty in a country with political vengeance is risky