(UTV |කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් 1021 දක්වා ඉහළ ගොස් ඇත.
(UTV |කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1020 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.
මෙම නව ආසාදිතයන් සියලුදෙනාම නාවික හමුදා සාමාජිකයන් වෙයි.