வகைப்படுத்தப்படாத

මස් පිණිස ගවයින් රැගෙන යමින් සිටි සැකකරුවන් 5ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – ආරච්චිකට්ටුව , අඹකැලේ ප්‍රදේශයේදී ගවයන් 8 දෙනෙකු පැට වූ කුඩා ලොරි රථයක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ අද (14) උදෑසන අත්අඩංගුවට ගත පිරිස ලොරි රථයේ සිටි ගවයින් මස් පිණිස රැගෙන යමින් සිට ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

குப்பைகளை அகற்றுவது தொடர்பில் ஜனாதிபதியால் சிறப்பு வர்த்தமானி அறிவிப்பு வௌியீடு

ඇවන්ගාඩ් හිටපු සභාපති රිමාන්ඩ් භාරයට

Storms bring earthslips, 8 deaths, 4 missing