வகைப்படுத்தப்படாத

මත් පෙති 2952 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – රුපියල් මිලියන 14.76 ක් වටිනා මත් පෙති 2952 ක් සමග පුද්ගලයෙක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

25 හැවිරිදි සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඔහුට විදේශයකින් එවා තිබූ පාර්සලයක මත් පෙති සගවා තිබූ බව සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

பிரதமர் ரணில் விக்கிரமசிங்க – இந்திய முன்னாள் பிரதமர் மன்மோகன் சிங் சந்திப்பு

கைது செய்யப்பட்ட 8 பேரும் பிணையில் விடுதலை

Narammala PS member and uncle arrested over assault incident