வகைப்படுத்தப்படாத

බේකරි නිශ්පාදන මිල සංශෝධනය පිලිබඳ තීරණය අදයි

(UTV| කොළඹ) – තිරිගු පිටි මිල වැඩි වීමත් සමග බේකරි නිශ්පාදන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද (17) දිනයේදී තීරණයක් ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සදහන් කරයි.

තිරිගුපිටි කිලෝවක මිල රුපියල් 08 කින් ඉහල දැමීමට තිරිගු පිටි සමාගම් ඊයේ (16) තීරණය කරනු ලැබීය.

බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා කියා සිටියේ තම නිලධාරි මණ්ඩලය රැස් වී මිල සංශෝ්ධනය පිළිබද සාකච්ඡා කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

China’s Sinopec sets up fuel oil unit in Sri Lanka

பாதிக்கப்பட்டுள்ள பிரதேசங்களுக்கு மேலதிக மருத்துவர்கள் , மருத்துவ ஊர்திகள் மற்றும் மருந்து வகைகள்

2019 අවසාන අර්ධ චන්ද්‍රග්‍රහණය අදයි