வகைப்படுத்தப்படாத

බීමත් රියදුරන් 139 දෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – ගත වූ පැය 24 තුළ බීමත් රියදුරන් 139 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පසුගිය 5 වනදා ආරම්භ කෙරුණු අතර, එදින සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 3493 ක් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

இந்தியர்கள் அமெரிக்காவில் இருந்து வெளியேறுங்கள்’ – இந்தியர் ஒருவர் அமெரிக்காவில் படுகொலை

புராதன பொருட்கள் கண்டுபிடிப்பு

செல்லப்பிராணி வளர்ப்பவர்களா நீங்கள்?