வகைப்படுத்தப்படாத

නුවන් කුළසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

(UTV| කොළඹ) – ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුළසේකර තීරණය කර තිබේ.

සමු ගැනීමේ තරගයක් සඳහා ඉඩ දෙන්නැයි ඔහු කල ඉල්ලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

வடகொரியாவிற்கு எச்சரிக்கை விடுத்துள்ள ஐக்கிய நாடுகள் பாதுகாப்புச் சபை

கொரிய நாட்டவர் கைது

Guatemala signs migration deal with US after Trump threats