ක්රීඩා නවසීලන්තය ට යන ශ්රී ලංකා ටෙස්ට් කණ්ඩායම නම්කෙරේ Share Tweet Share Share Email Comments ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට අදාළ ශ්රී ලංකා ක්රිකට් සංචිතය නම්කර තිබේ. ක්රීඩකයින් 17 දෙනෙකු එම සංචිතයට නම්කර ඇත. ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම පෙබරවාරි 27 වනදා නවසීලන්තය බලා පිටත්වීමට නියමිතය. Related Items: Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.