வகைப்படுத்தப்படாத

ඩෙන්මාර්ක් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් නියාමනය කිරීමට තීරණය කරයි

(UTV| ඩෙන්මාර්ක්) – ඩෙන්මාර්ක් රජය ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් නියාමනය කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊට හේතුව ලෙස ඔවුන් සදහන් කරන්නේ තුන්ලක්ෂ 36,000 ක පමණ ග්‍රාහකයින් පිරිසක් සිටින ඉන්ස්ටර්ග්‍රෑම් භාවිත කරන ප්‍රධාන පුද්ගලයෙකු සිය දිවි හානි කර ගන්නා බවට සටහනක් තබා තිබීමයි.

පසුව ඒ සම්බන්ධයෙන් විමසා බැලීමේදී ඔහුගේ පවුලේ ඥාතීන් ප්‍රකාශ කර ඇත්තේ එම පුද්ගලයා සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇති බවයි.

ඊට හේතුව මේ වනවිටත් අනාවරණ වී නොමැති අතර ඔහු මේ වනවිට රෝහලක ප්‍රතිකාර ලබන බව විදෙස් වාර්තා සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

நியுசிலாந்து பள்ளிவாசல் துப்பாக்கி பிரயோகம்; துப்பாக்கி வைத்திருக்க கட்டுப்பாடு!

கடும் பனிப்பொழிவு – 2-வது நாளாக விமானங்கள் இரத்து

Andy Murray to partner Serena Williams in Wimbledon mixed doubles