வகைப்படுத்தப்படாத

ගත වූ පැය 24 තුල බීමත් රියදුරන් 201 දෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – අද (24) අලූයම 06 න් අවසන් වූ ගත වූ පැය 24 තුලදී බීමත් රියදුරන් 201 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ දිපව්‍යාප්ත විශේෂ මෙහෙයුමක් පසුගිය 05 වනදා සිට ආරම්භ කෙරුණි.

එදින සිට මේ දක්වා කාලසීමාව තුලදී අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් සංඛ්‍යාව 5042 ක් බව එම කාර්යාලය කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Murray and Williams wow Wimbledon again to reach last 16

ஸ்ரீ தர்மராஜ விகாரையில் புதிய அறநெறி பாடசாலைக் கட்டடம் ஜனாதிபதியினால் திறப்பு

இந்தோனேசியாவில் 6.2 ரிக்டர் அளவில் நில நடுக்கம்