வகைப்படுத்தப்படாத

කොටස් වෙළදපොළේ මිල දර්ශක ඉහළට.

(UTV| කොළඹ) – ඊයේ (04) දිනයේ කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක 1.8% කින් ඉහළ ගොස් තිබේ

එම තත්ත්වයට හේතුව නව යටිතල පහසුකම් ව්‍යාපෘති සහ ආයෝජන ලෙස සැලකයි.

සමස්ත දර්ශකය ඒකක 97කින් ඉහළ ගිය අතර, දිනය අවසන දී සටහන් වූයේ 5509ක් ලෙස වේ

කොටස් වෙළදපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 858ක් ලෙස සඳහන් වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Boeing warns it may stop 737 Max production

දශක තුනකට පසු මෙරට වර්ඵලය ගණනය කිරීමේ ව්‍යාපෘතියක්

பாடசாலைகள் இன்று ஆரம்பம்