வகைப்படுத்தப்படாத

කුසුම් පීරිස් මහත්මියගේ අවසන් කටයුතු අද

(UTV| කොළඹ) – ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් වන අභාවප්‍රාප්ත කුසුම් පීරිස් මහත්මියගේ අවසන් කටයුතු අද (24) සිදු කිරීමට නියමිතයි.

ඇය ගීත රචිකාවියක්, හඩ කැවීම් ශිල්පිනියක් සහ ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදිකාවක් ලෙසද කටයුතු කර ඇත.

කුසුම් පීරිස් මහත්මියගේ ඥාතීන් පැවසුවේ අද පස්වරු 4.00 ට ඇල්දෙණිය පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කරන බවයි.

පසුගිය ඉරිදා ඇය අභාවප්‍රාප්ත වූ අතර ඇය මියයනවිට 71 වන වියෙහි පසුවෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Zimbabwe suspended by ICC over ‘political interference’

2018 ஆம் ஆண்டு உள்ளூராட்சி சபை தேர்தலுக்கான நுவரெலிய நோர்வூட் பிரதேச சபை உத்தியோகபூர்வ முடிவுகள்!

248 உள்ளாட்சி மன்றங்களுக்கான 2ஆம் கட்ட வேட்புமனுக் கோரல் இன்று