வகைப்படுத்தப்படாத

කැලිෆෝනියාවට තවත් භූ කම්පනයක්

(UTV|කැලිෆෝනියාව) –  ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දකුණුදිග ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ තවත් ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ එය රික්ටර් පරිමාණයේ 6.9ක ප්‍රබලතාවකින් යුක්ත බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා මෙහි පළමු කම්පනය ඇතිවුයේ වසර 20කිනි.

කැලිෆෝනියාවට බලපෑ ප්‍රබලතම කම්පනය වූ අතර, ඉන් අනතුරුව පසු කම්පන 14000කට අධික සංඛ්‍යාවක් වාර්තා වු බව විදෙස් වාර්තා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

பல்கலைக்கழகங்களின் செயற்பாடுகளை காலத்திற்கு ஏற்ற வகையில் புதுப்பித்து சர்வதேச மட்டத்திற்கு எடுத்துச் செல்வது பல்கலைக்கழக உபவேந்தர்களின் பொறுப்பாகும்

Kyoto Animation fire: Arson attack at Japan anime studio kills 33

ஏழு மாடி கட்டிடம் இடிந்து விபத்து – உயிரிழந்தோர் எண்ணிக்கை உயர்வு