வகைப்படுத்தப்படாத

ඕමාන් තානාපති කාර්යාලයෙන් ගාස්තු රහිත දුරකතන සම්බන්ධතාවයක්

(UTV| කොළඹ) – ඕමාන් තානාපති කාර්යාලය මගින් ගාස්තු රහිත දුරකතන සම්බන්ධතාවයක් හදුන්වා දුන් බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.

එම පහසුකම වලංගු වන්නේ 80007877 යන දුරකතන අංකයට ලබාගන්නා ඇමතුම් සඳහා වේ.

විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසන්නේ මෙසේ ගාස්තු රහිත දුරකතන පහසුකම් ලැබීමෙන් ඕමානයේ සේවයේ නියුතු ශ්‍රි ලාංකිකයින් හට තම සේවා ස්ථානයේ පැන නගින ගැටළු සම්බන්ධයෙන් වන පැමිණිලි ඕනෑම අවස්ථාවකදී යොමු කිරීමට හැකි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නුවන් කුලසේකර වෙනුවෙනුත් සමුගැනීමේ උත්සවයක්

IAEA chief Yukiya Amano dies at 72

தற்கொலை கடிதம் எழுத மாணவர்களுக்கு பயிற்சி கொடுத்த ஆசிரியையால் பரபரப்பு