வகைப்படுத்தப்படாத

ඉන්දුනීසියාවට යළි භූ කම්පන තත්ත්වයක්

(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ මොලූක්කු මුහුදේ භූ කම්පනයක් හටගෙන තිබේ.

එය රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් ලෙස සටහන්ව ඇත.

සුලාවේසි සහ මල්කුකූ දිවයින් අතර කිලෝමීටර 24 ක් ගැඹුරු මුහුදේ මෙම භූ කම්පනය සිදුව ඇති බව එරට ආපදා අංශය පවසයි.

භූ කම්පනය සිදුවූ අවස්ථාවේදී සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරුණි.

නමුත් එවැනි අවධානමක් නොමැති බවද ඉන්දුනීසියානු  අපදා බලධාරීහු පවසති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ஸ்மார்ட் போன்களை பயன்படுத்துபவரா நீங்கள்..? காத்திருக்கிறது அதிர்ச்சி

மலேசியாவின் முன்னாள் பிரதமர் நஜிப் ரசாக் பிணையில் விடுதலை

217 Drunk drivers arrested within 24-hours