வகைப்படுத்தப்படாத

ඉන්දියාවට අල් – කයිදා නායකගෙන් අනතුරු ඇඟවීමක්

(UTV| ඉන්දියාව) – ඉන්දියාවට ප‍්‍රහාර එල්ල කරන බවට අල් – කයිදා නව නායක අයිමන්-අල්-සවාහිරි තර්ජනය කර ඇති බව විදෙස් වාර්තා කියයි.

කාශ්මීරය වෙනුවෙන් මෙම ප‍්‍රහාර එල්ල කරන බව ඔහු පවසා ඇත.

ඒ අනුව ඉන්දියාවේ ආර්ථිකය කඩාකප්පල් කරන බවත් හමුදාවට ප‍්‍රහාර එල්ල කරන බවත් නව අල් – කයිදා නායකයා පවස ඇති බව කියැවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

கூட்டு எதிரணி பாராளுமன்ற உறுப்பினர் ஸ்ரீயானி விஜேவிக்ரம ஜனாதிபதிக்கு ஆதரவு

பாதீடு தொடர்பான குழுநிலை விவாதத்தின் 6வது நாள் இன்று

வட மாகாணத்தில் இன்று தொடக்கம் மழை?