දේශීය

අද විදුලිය කපන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) – අද(02) දින පැය දෙකක විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

ඒ අනුව දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයක් විදුලිය විසන්දි කරනු ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top