(UTV| කොළඹ) – විපක්ෂ නායක ධූරය සහ විපක්ෂයේ ප්රධාන සංවිධායක ධූරය පිළිබඳ හෙට (17) අවසන් තීරණයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානය...
(UTV| කොළඹ) – හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහට විශ්වාසය පළ කරමින් යෝජනාවක් සම්මත කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානම්වේ. ඒ හෙට (12) පාර්ලිමේන්තුව රැස්වීමෙන්...
(UTV| කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී කණ්ඩායම හෙට දිනයෙත් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවන බව වාර්තාවේ. අප කල විමසීමකදී සභානායක පාර්ලිමේන්තු...
(UTV| කොළඹ) හෙට පැය 15ක කාලයක් වාද්දුව ඇතුළු ප්රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි....
(UTV| කොළඹ) – අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කටුනායක අධිවේගී මාර්ගයේ කොටසක් හෙට(10) සිට වසා තැබේ. පොලිසිය පැවසුවේ කටුනායක සිට කොළඹට පැමිණීමේදී පෑලියගොඩ සිට...
(UTV| කොළඹ) – හෙට (01) දිනයේ සිට ත්රිරෝද රථ ගාස්තු අඩුකිරිමට තීරණය කළ බව සමස්ත ලංකා ස්වයං රැකියා ත්රිරෝද රථ සංගමය පවසයි....
(UTV| කොළඹ) – ඉන්ධන මිල සංශෝධනයෙන් පෙට්රල් මිල ඉහළ යාමට සාපෙක්ෂව ත්රිරෝද රථ ගාස්තුව හෙට (12) සිට ඉහළ දමන බව ලංකා ස්වයං...