(UTV| කොළඹ) – නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවරදී මුස්ලිම් දේවස්ථාන දෙකක් ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 49 දෙනෙකු මිය ගොස් ඇති බව...
(UTV| කොළඹ) – හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සීගිරියේ නැරඹුම් වේලාවන් සංශෝධනය කිරීමට පියවර ගත් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව හෙට(15)...
(UTV| කොළඹ) – පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෝසප් ඇලෝසියස් හට විදෙස් ගතවීම සදහා අධිකරණය විසින් අවසර ලබාදී ඇත. ඒ පෙබරවාරි 13 සිට 20 දක්වා...
(UTV| කොළඹ) – අල්ලස් වශයෙන් රුපියල් මිලියන 20 ක් ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාළ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි කුසුම්දාස...
(UTV| කොළඹ) – රුපියල් දෙකෝටි හැත්තෑ හතර ලක්ෂ හැට පන් දහස් තුන්සිය තිස් දෙකක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ඇතිවී තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳ විදෙස් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති ගරු...
(UTV| කොළඹ) -ත්රරස්ත ක්‍රියාවකට සූදානම් වූ බවට සැක කරමින් ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙහොමඩ් කමර් නිසාම්ඩීන් නැමති ශ්‍රී ලාංකික සිසුවා ඇප...
UTV | COLOMBO – සන්නද්ධ ගැටුම් අවසන්ව වසර 10 ක් ඉක්ම ගොස් පශ්චාත් යුද සමයක වගකීම් ද මැනවින් ඉටුකරමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකා...
(UTV|ටැන්සානියාව) – ටැන්සානියාවේ , වික්ටෝරියා විලේ යාත්‍රාවක් පෙරලී සිදුවූ අනතුරකින් 80 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේ...
(UTV| කොළඹ) – දෙරට අතර පවතින වෙළෙඳ යුද්ධය තවදුරටත් උත්සන්න කරමින් ඇමෙරිකාව චීනයෙන් ආනයනය කරන ඩොලර් බිලියන 200 ක වටිනාකමින් යුත් භාණ්ඩ...