(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගයේදී අධීකරණයෙන් සාධාරණ තීන්දුවක් ලැඛෙනු ඇතැයි අපේක්ෂා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන්...
(UTV| කොළඹ) – 2019 පාර්ලිමේන්තු මැතිවරණයේදී තෝරා පත් කර ගැනීමට නියමිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව, නාම යෝජනා පත්‍රයට ඇතුළත් විය යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව සහ...
(UTV| කොළඹ) – 2019 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව නාමයෝජනා පත්‍ර බාරගැනීමේ කාලය වර්ෂ 2018ක් වූ නොවැම්බර් මස 19 වන දින සිට නොවැම්බර් මස 26...
(UTV| කොළඹ) – නායකයන් ලෙස ජනතාවට ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව හඩක් නැගීමට අවස්ථාව ලබාදිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ(09)...
(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන පාලිත තෙපෙරේමුම සහ හේෂා විතානගේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අරලියගහ මන්දිරය අසල...
(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ විභාගය නොවැම්බර් මස 07 වනදා දක්වා කල් දැමීමට කොළඹ...
(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා නැවතත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවි...
(UTV| කොළඹ) – හිටපු පාර්ලිමේන්තු සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ජනවාරි මස 22 වනදා යළි කැඳවන මෙන් කොළඹ මහේස්ත්‍රාත්...
(UTV| කොළඹ) – තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වූ වැඩමුළුව අද(12) ආරම්භ වීමට නියමිතයි. ඒ කථානායක කරූ ජයසූරිය...
(UTV| කොළඹ) – 2018 ඡන්ද හිමි නාමලේඛනය සඳහා ඉදිරිපත් වූ අභියාචනා හා විරෝධතා සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු මෙම දිනවල සිදු කෙරේ. මැතිවරණ...