(UTV| කොළඹ) – “ලංකා පැක් – 2018” ඇසුරුම් ප්‍රදර්ශනය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ඇමෙරිකානු ඩොලරයක් සඳහා නියම වූ ඉහළම රුපියල් අගය අද (14) වාර්තා විය....
(UTV| කොළඹ) – ඌව සහ මධ්‍යම පළාත්වලත් මඩකළපුව, අම්පාර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ...
(UTV| කොළඹ) – ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා...
(UTV| කොළඹ) – ප්‍රබල සුළි සුළඟක් මෙම සති අන්තයේ හොංකොං දිවයින වෙත ළඟා වන බව වාර්තාවේ. එරට කාලගුණ විද්‍යා අංශ සඳහන් කර...
(UTV| කොළඹ) – හොඳින් වේලන ලද දේශීය ලොකු ලූනු කිලෝවක් රු.80කට මිලදී ගැනීමට පියවර ගන්නා ලෙස ජිවන වියදම් කමිටුව සතොස ආයතනයට උපදෙස්...
(UTV| කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් විසින් අද (13) හැටන් නගරයේදි අත්පත්‍රිකා බෙදා දෙමින් ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් දියත් කර තිබේ....
(UTV| කොළඹ) – ඇසුරුම් කළ පොල් තෙල් පමණක් විකිණීමට පවතින නීතිය බලාත්මක කෙරේ. පොල් වගා කිරීමේ මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති අතර වෙළෙඳපොළට...
(UTV|කුරුණෑගල) – සැකකරුවන් පිරිසක් පළා යාමට උත්සාහ කිරීමේදී පොලිසිය පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ. ඒ කුරුණෑගල පිලීකඩ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුරය. සැකකරුවන් පැන යාමට...
(UTV|කොළඹ) – නීති විරෝධී ලෙස රියුනියන් දිවයිනට ගමන් කිරිම උත්සහ කළ ශ්‍රී ලංකිකයන් 88 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. මීගමුවට බටහිර දෙසීන් වු...