(උදයම්,ඇමෙරිකාව) – අඛණ්ඩ සිව් වන වසරටත් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් නම් කෙරේ. සුප්‍රකට ෆෝබ්ස් සඟරාව මගින් මේ බව අනාවරණය...