(උදයම්,පොළොන්නරුව) – අධික වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වයක් හේතුවෙන් මැදිරිගිරිය සමඟිපුර නව නගරය සහ සමඟිපුර පහළ කොටස යනආදේශ වල නිවාස 14 කට...
(උදයම්,නුවරඑළිය) – නුවරඑළිය නානුඔය කර්නඩ් වතුයායට බලපෑ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 21 කට හානි සිදුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි....
(උදයම්,පොළොන්නරුව) – හිඟුරක්ගොඩ නගරයේ ප්‍රධාන පාසලක් තුළ නීතිවිරෝධී මත්පැන් පෙරූ පුද්ගලයෙකු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ විශේෂ...
(උදයම්,කොළඹ) – දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන, පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
(උදයම්,කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල වල විශේෂයෙන් පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. උතුරු, උතුරුමැද,වයඹ සහ නැගෙනහිර...
(උදයම්,කොළඹ) – ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී (විශේෂයෙන් මාර්තු 02 සිට 04 දින දක්වා) දිවයිනේ...
(උදයම්,කොළඹ) – ඉදිරි දින කිහිපයේදී (විශේෂයෙන් මාර්තු 01 සහ 02 දිනවලදී) දිවයිනේ පවතින වැසි තත්වය තවදුරටත් වර්ධනය වීමක් අපේක්ෂා කල හැකි බව...
(උදයම්,කොළඹ) – හෙට සහ අනිද්දා දින වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් විශේෂයෙන් දිවයිනේ දකුණු අර්ධයේ අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවෙදනය් කරයි....
(UDHAYAM,COLOMBO) – Showery condition is expected to enhance during 19th-20th of February particularly in the southern half of the island. Showers or...