(උදයම්,කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි විමල් වීරවංශ මහතාට ඇප ලබා දෙයි. අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම නියෝගය නිකුත් කළාය....
(උදයම්,කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (22) බන්ධනාගාරයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ. විමල් වීරවංශ මහතා සිය සිරමැදිරිය තුළ මෙම...
(උදයම්,කොළඹ) – රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට ඇප ලබා දීම කොළඹ මහාධිකරණය...
(උදයම්,කොළඹ) – ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස පිළිගැනීමට හැකියාවක් නැතැයි කථානායක කරූ...
(උදයම්,කොළඹ) – ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ මස 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. ඒ අද ඔහු...
(උදයම්,කොළඹ) – ජාතික නිදහස් පෙරමුණ සන්ධානයෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වන ලිපිය සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද...